පව්කම්වලින් වැළකී සිටි අවස්‌ථාවක්‌ පිළිබඳව සිහි කරන්නේ නම් පොදු සම්මතය මත පන්සිල්, අටසිල් ආදි වශයෙන් නොගෙන ශික්‍ෂාපද වෙන වෙනම ආවර්ජනා කර බලා තමන් අවංකවම ආරක්‍ෂා කළ ශික්‍ෂාපද වෙන්කොට ගැනීම, සත්‍යවාදී වීම සඳහා වඩා වැදගත් වේ.

Preview

ගල්දූව ආරණ්‍ය සේනාසනය (ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමය)

මූලික විස්තර
විහාරස්ථානයේ සම්පුර්ණ නම:ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමය
සාමාන්යෙන් භාවිත වන නම:ගල්දූව ආරණ්‍ය සේනාසනය
විහාරාධිපති ස්වාමින් වහන්සේගේ නම (පදවිනාම තිබේනම් ඒවාද ඇතුලත්ව ):ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහෝධ්‍යාභය මහා කම්මට්ඨානාචාර්ය, ත්‍රිපිටකාචාර්ය ශ්‍රී තළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක අතිපූජ්‍ය නා උයනේ අරියධම්මාභිධාන නායක මාහිමිපාණන් හිමි
විහාරාධිකාරී ස්වාමින් වහන්සේගේ නම (පදවිනාම තිබේනම් ඒවාද ඇතුලත්ව ):
ලිපිනය:ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමය, (ගල්දූව ආරණ්‍ය සේනාසනය),ගල්දූව,කහව
විහාරස්ථානයට අසන්න ම නගරයේ සිට ලගා විය හැකි ගමන් මාර්ගය (කෙටියෙන්):අම්බලන්ගොඩ සිට ගාලු පාරේ පැමිණ කී.මී.80 කණුව ලගින් හැරී පැමිණෙන මාර්ගයයි.
දුරකථන අංකය :912256013
ක්ෂණික ඇමතුම් අංකය :718361466
ෆැක්ස් අංකය :0
විද්‍යුත් තැපෑල:
ශාසනාරක්ෂක බල මණ්ඩලය/ ප්‍රා. දේ. කොට්ටාශය:හික්කඩුව
ග්‍රාම නිලදාරී වසම:72 A ගල්දූව

විහාරස්ථානයේ වැඩිපුර විස්තර
විහාරස්ථානයේ ආරම්භක වර්ෂය:1955.05.05
විහාරස්ථානයේ ඉතිහාසය හා වෙනත් වැදගත් තොරතුරු:ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ මුලස්ථානය මෙම විහාරස්ථානයයි. වර්ෂ 150ක් පමණ පැරණිය. ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ පැවදි උපසම්පදා කටයුතු මෙහිදී සිදු කෙරේ.
විහාරස්ථානය අයත් නිකාය:ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය
ඝණ්ඨාර කුළුණු :නැත
බෝධීන් වහන්සේ:ඇත
දේවාල:නැත
පුස්තකාලය:නැත
දහම පාසල්:නැත
චෛත්ය:ඇත
පොහොය ගෙය:ඇත
විහාර මන්දිරය:ඇත

පහසුකම්
විදුලි පහසුකම :ඔව්
ළිඳ:ඇත
නළ ළිඳ:ඇත
නළ ජලය:නැත
වෙනත්:නැත
භික්ෂු වැසිකිලි:ප්‍රමාණවත නැත
භික්ෂු කැසිකිලි:ඇත
ගිහි වැසිකිලි:ප්‍රමාණවත නැත
ගිහි කැසිකිලි:ඇත
යෝජිත ඉදිකිරිම:ධර්ම ශාලාව ප්‍රතිසංස්කරණය කිරීමට ඇත.
දැනට වැඩ අවසන් නොවූ ඉදිකිරීම්:
සිදුකල යුතු අලුත් වැඩියාවන්: